මහාධිකරණ විනිසුරු එම්.ඒ. සමයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වශයෙන් අද දිවුරුම් දීම සිදුකළා.
අද (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා.
Related Articles
විජේදාස රාජපක්ෂ ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණීමට නොහැකි බව දන්වයි
Posted on Author admin
2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද දින කැඳවා තිබුණත් ඔහුට පැමිණීමට නොහැකි බව දැනුම් දී… Read More
නගරසභාවේ මාරු වූ ඡායාරූපය
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමත් සමග රත්නපුර මහ නගර සභාවේ ප්‍රදර්ශනය කර තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ප්‍රදර්ශනය කිරීමට… Read More
කාබුල් ප්‍රහාරයෙන් මියගිය අය අතර මාධ්‍යවේදීන් 8 දෙනෙක්
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. අද උදෑසන සිදුවූ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු… Read More