Politics Sri Lanka

වෛද්‍ය සභාවේ අවම නිර්දේශය ගැසට් පත්‍රයෙන් විකෘති කරලා

වෛද්‍ය සභාවේ අවම නිර්දේශය ගැසට් පත්‍රයෙන් විකෘති කරලා

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ජනවාරි 26 දින නිකුත් කරන ලද අංක 2056/44 දරණ ගැසට් පත්‍රය මගින් විකෘති කර ඇති බව සඳහන් කරමින් සහ එයට විරෝධය දක්වමින් වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.