Gossips

හිනිදුම දී මවක් දරුවා ඝාතනය කර, සිය දිවි හානි කර ගනී

හිනිදුම – ඇලඉහළ හබරකඩ ප්‍රදේශයේ දී මවක්, මාස දහයක් වයසැති කුඩා දරුවා ඝාතනය කර ඇය ද සිය දිවි හානි කරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 32 හැවිරිදි මව දරුවා ඝාතනය කර නිවස තුළ දී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.
පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ඇය කිසියම් මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.