Gossips

සුපිරි නළු ශාරුක් IPL තරඟය මැද සිදුකළ සිප වැළඳ ගැනීම

සුපිරි නළු ශාරුක් IPL තරඟය මැද සියල්ලන් මවිත කරමින් සිදුකළ සිප වැළඳ ගැනීම ඉන්දියාවම කළඹයි"
සුපිරි නළු ශාරුක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ IPL තරඟයක් අතරතුර ඔහු සිදුකළ අමුතුම වැඩක් හේතුවෙන්.
මනස සෙමෙන් වැඩෙන දරුවෙකු අසලට යන මේ සුපිරි තරුව ඔහුගේ හිස සිඹින්නේ බලාසිටි සියල්ලන් පුදුමයට පත්කරමින්.
එම අවස්ථාවේ සිදුවන තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ කොල්කටා කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් ද එහි පැමිණ තමන්ට හිමිවූ තරඟයේ වීරයා සම්මානයද එම දරුවා හට පිරිනැමීමයි.
එපමණක් නොව ඔහුට හිමිව තිබූ මුදල් ත්‍යාගයද එම දරුවාට පිරිනැමීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූවා.
rn
rnrn