Gossips

කිසිවෙකු නොසිතූ ලෙස නගරය මැද සුපිරි හෝටලයේ පැවති නිරුවත් ලිංගික සාදය වටලයි

සංචාරයකට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකන් පිරිසක් සමග දේශීය කතුන් පිරිසක් සමඟ පතායා හි පැවත් වූ ලිංගික සාදයක් වැටලීමට තායිලන්තයේ පොලිසිය පියවරගෙන තිබෙනවා.
මේ වැටලීමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ තායිලන්ත කාන්තාවන් 18 දෙනකු අත්ඩංගුවට ගෙන ඇති බවයි එරට පොලිසිය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික පුද්ගලයින් සහ තායිලන්ත ජාතික කාන්තාවන් පිරිසක්.
ඔවුන් අත්අඩංගුවට පත්වුණේ තායිලන්තයේ පතායා නගරයේ තුළ පවත්වාගෙන ගිය චීන හෝටලයක සිටියදීයි.
තායිලන්තයේ පතායා නගරය සැලකෙන්නේ ලිංගික ශ්‍රමිකයන් සොයාගෙන විදෙස් සංචාරකයන් සුලබව පැමිණෙන නගරයක් ලෙසයි.