20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කුඨ උපක්‍රමයක් බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා.
එහි ප්රචාරක ලේකම් නිීතිඥ තුෂාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
තමන් රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මීළඟ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති… Read More
ආණ්ඩුවේ වගකීම විදුර පහදයි
Posted on Author admin
බලයට පත් ආණ්ඩුවක වගකීම විය යුත්තේ පැවති ආණ්ඩුවල අඩුපාඩු පවසමින් කාලය ගත කිරීම නොව රටට අවශ්‍ය ඉදිරි දැක්මක් ඉදිරිපත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසනවා. ඔහු මේ බව කියා… Read More
වන අලි ගැටළුවට විසඳුම් ඉල්ලා ගිරිතලේ විරෝධතාවක්
Posted on Author admin
ගිරිතලේ – බකමූණ මාර්ගය දියබෙදුම මංසන්ධියෙන් හරස් කර ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. ඒ, වන අලි ගැටළුවට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. වනජීවි නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිිසි ලෙස ඉටු නොකරන… Read More