මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා මැයි දෙවනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ ඔවුන් අද (23) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
නාලක සිල්වා මුදාහැරීම ගැන තීන්දුව 9 වනදා
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අප්‍රේල් 9 වන දා දක්වා යළි… Read More
පළාත් ඡන්දය කල් දැමුවේ ඇයි – පොහොට්ටුව විමසයි
Posted on Author admin
පළාත් සභා මැතිවරණය කල් දැමීමට හේතුව කුමක්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කර සිටියා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙම ප්‍රශ්ණ කිරීම සිදු කළේ බත්තරමුල්ල -… Read More
මරණ දඩුවම නියම වූ මත් ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනය සැකසේ
Posted on Author admin
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන්ගේ නාම ලේඛණය මේ වනවිට සකස් කරමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. එය සකස් කිරීමෙන් අනතුරුව සිරකරුවන්ගේ නාම ලේඛණය ජනාධිපතිවරයා… Read More