ඇමරිකාවේ ටෙනසි ප්රාන්තයේ අවහන්හලකට නිරුවතින් කඩාවැදුනු පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
වෙඩි වැදුණු තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
29 හැවිරිදි වෙඩික්කරු මේ වනවිට ප්රදේශය අතහැර පලාගොස් ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් ක්රියාත්මකයි.
Related Articles
යුවලක් ගමන් ගත් මෝටර් රථයක් ජල නලයක ගැටෙයි
Posted on Author admin
බණ්ඩාරගම, ගම්මන්පිල ප්රදේශයේදී යුවලක් ගමන් ගත් මෝටර් රථයක් අද (15) මාර්ගයෙන් ඉවතට පැන ජල නලයකට හානි කරමින් බෝක්කුවකට ඇද වැටී තිබෙනවා. මෙම යුවල කතරගම වන්දනාවේ ගොස් නැවත නිවස කරා ගමන් කරමින් සිටියදී… Read More
පනාගොඩ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට
Posted on Author admin
හෝමාගම පනාගොඩ ප්රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තම පුත්රයා පාසලට රැගෙන යාම සඳහා මෙම පුද්ගලයා යතුරුපැදිය මාර්ගයට ගත් අවස්ථාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ… Read More
ශ්රී ලන්කන් කොමිසමෙන් ගෝඨාභය ඇතුළු 4 දෙනෙකුට නොතීසි
Posted on Author admin
ශ්රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට… Read More