වස විස නැති රටක් ජාතික වැඩසටහනේ දෙවසරක ප්‍රගතිය අපේ හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රධානත්වයෙන් හෙට (24) පැවත්වෙනවා.
මෙහිදි ගොවිතැනේ වත්මන් ජයග්‍රහණ පිළිබද උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව සිදුකල අවසන් විද්‍යාත්මක පර්යේෂණ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදිමටද නියමිතයි.
2016 වසරේ ආරම්භ වු මෙම වැඩසටහන් ලබන වසරේදී නිමාවට පත්වනවා.