රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය හෙට (23) ආරම්භ වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මුස්ලිම් පාසල්වල දෙවන වාරය අප්‍රේල් මස 18 වනදා ආරම්භ වූ බවයි.
රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අවසන් වූයේ පසුගිය 06 වන දායි.
Related Articles
නව දේශීය ආදායම් පනතේ බදු හෙට සිට
Posted on Author admin
නව දේශීය ආදායම් පනත හෙට (01) සිට ක්‍රියාත්මක වනවා. එහිදී මෙරට බදු ක්රමයේ වෙනස්කම් කිහිපයක්ම අපේක්ෂා කෙරෙන අතර, නව බදු හදුන්වාදීම් ද ඊට ඇතුළත්. නව දේශීය ආදායම් පනත හෙට සිට ක්‍රියාත්මක වීමත් සමග… Read More
මන්ත්‍රී වාසුගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
රජයට අයත් ප්රමුඛ පෙළේ හෝටල් දෙකක් විකිණීමේ ව්‍යාපෘතියේ අතයට ගනුදෙනු පැවතීම හේතුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට පැමිණීමට නොහැකිවන ආකාරයට පුවත්පත් දැන්වීම් පළ කර ඇති බව ප්රජාතන්ත්රවාදී වාමාංශික… Read More
රිය අනතුරකින් පසු පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටී
Posted on Author admin
රිය අනතුරක් හේතුවෙන් අනුරාධපුර – පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට තිබෙනවා. පුලියන්කුලම රජයේ වැඩිහිටි නිවාසය ඉදිරිපිටදී ඊයේ යුද හමුදා කැබ් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටී… Read More