ජනතා විමුක්ති පෙරමුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව විපක්ෂය භේද කිරීමේ කුමන්ත්‍රණයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම යෝජනාව ආණ්ඩුවේ අර්බුද වසා ගැනීම සඳහා ගෙන එන්නක් බවයි.
