Gossips

පර්පෙචුවල් ගැන තවත් හෙළිදරව්වක්

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ජපාන රජයෙන් ලබාගත් ණය මුදල නිසා ලක් රජයට සිදුවූ පාඩුව පිටුපස පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සිටින බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා.
කොළඹ අද (05) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියා.