Gossips

තීරණය සාකච්ඡාවෙන් පසු

ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට සූදානම්වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.