මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සෑම ගමකට නොමිළේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම නගරයේ අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් අමතමින්.
Related Articles
අප්‍රේල් 7 සිට දුම්වැටි අලෙවිය තහනම් වෙන තැන් මෙන්න
Posted on Author admin
පාසල් අවට මීටර් 100 ක සීමාවක් තුල දුම්වැටි අලෙවිය තහනම් කිරීමේ ගැසට් නිවේදනය ලබන අප්‍රේල් 7 වනදා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ එදිනට යෙදී ඇති ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීවයි. පාසල් අවට මීටර් 500… Read More
නායකත්වය වෙනස් වුවහොත් එජාපයට එන බව වසන්ත සේනානායක කියයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වුවහොත් තමන් නැවතත් එම පක්ෂය හා එක්වන බව අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනපතිට ලියයි
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ එමඟින් ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම්දුන්නේ යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිවේදනය කළා. ඒ, පසුගිය… Read More