පවත්වන ඕනෑම ක්‍රමයකට පළාත් සභා මැතිවරණයට මුහුණදීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපානේ ප්‍රේමසිරි මහානාහිමියන් අද බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
