තේ අපනයනය කිරීම මේ වන විට යළි සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව තේ මණ්ඩලය පවසනවා.
2017 වසරේ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය කාලසීමාවේදී රුසියාව පැනවූ තේ තහනමෙන් පසුව තේ අපනයනය දුර්වල වී තිබුණා.
Related Articles
ජාතික ආණ්ඩුව ගැන, මුස්ලිම් කොංග්‍රසයෙන් අද තීන්දුවක්
Posted on Author admin
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තම පක්ෂය අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය අලි සහිර් මවුලානා හිරු ප්රවෘත්ති… Read More
නව වාර්තාව එනතුරු මැතිවරණය නැතැයි ඇමති නවීන් කියයි
Posted on Author admin
නව සීමානිර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත වනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
රජයේ වෛද්‍යවරුන් තවත් කමිටුවක් ඉල්ලයි
Posted on Author admin
අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ නිර්දේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප ලේකම්… Read More