වත්තල හෙකිත්ත ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකල මෙහෙයුමකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 150 ක් සහ හෑෂ් මත්ද්‍රවය කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
රංජන්ගේ ප්‍රකාශය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක්… Read More
සුපිරි විස්සයි විස්ස තරඟාවලිය ඇරඹුමේ ම සංගා පිටිය සැණකෙළියක් කරයි
Posted on Author admin
ඊයේ ආරම්භ වූ Pakistan Super League තරඟාවලියේ පළමු ජය වාර්තා කරගැනීමට Multan Sultans කණ්ඩායම සමත්වුනා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Peshawar Zalmi කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 151 ක් රැස්කලා. කෙසේ වෙතත්… Read More
ගිනිගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙක් රෝහලේ (ඡායාරූප)
Posted on Author admin
පාසල් ළමුන් සහ ගුරුවරුන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ඊයේ (24) සවස අනතුරට ලක්වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. ගින්ගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ… Read More