කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (20) දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා.
සමස්ත දර්ශකය දිනය අවසනදී 6540 යි දශම 9 යි 7 ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් මිලියන 418 යි දශම 5 ක්.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමය නිමිත්තෙන් ඊයේ කොටස් වෙළඳපොල ක්රියාත්මක වූයේ දිනයෙන් අඩක් පමණයි.
Related Articles
ආරක්ෂක කැමරාවේ සටහන් වූ අවසානය
Posted on Author admin
බණ්ඩාරවෙල ඇල්ල සංචාරක නිකේතනයක කළමණාකාරවරයාට ඇති වූ හදිසි අසනීප තත්තවයකින් ජීවික්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා තමාට අසනීප බව කෑ ගසා ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණි ආරක්ෂක නිලධාරිය ඔහුව… Read More
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය හෙට
Posted on Author admin
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය හෙට ආරම්භ වනවා. පලමු තරගය මෙරට වේලාවෙන් උදැසන 6.30 මොන්ගැනුවෙයි හිදි ආරම්භ වනු ඇති. මේ වන විට දෙරට අතර මෙතෙක් පැවති… Read More
හොංකොං හි උමං මාර්ගයක අනතුරකින් අයෙක් මරුට – 16කට තුවාල
Posted on Author admin
හොංකොං – ෂින්මුන් උමං මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. බස් රථයක රියදුරුට වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන්… Read More