26 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අද (21) දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා.
මෙවර තරඟාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟ 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ.
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලියට, මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ හිරු එෆ්.එම්.
Related Articles
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද ඇරඹේ
Posted on Author admin
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කරන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද (29) පෙරවරුවේ ආරම්භවනවා. ඒ, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අභියස භූමියේදියි. ලබන 31 වනදා දක්වා සෑම දිනකම… Read More
බලය බෙදීම ගැන යෝජනාවලියක් ඉදිරි සතියේ
Posted on Author admin
බලය බෙදීම සම්බන්ධයෙන් සියලූ පක්ෂ එක්ව ඉදිරි සතිය ඇතුලත යෝජනාවලියක් ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර – ගලගෙදර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයක්… Read More
ඉන්ධන විරෝධතා නිසා පැරිසියේ ගුටි කෙළි
Posted on Author admin
ඉන්ධන බද්ද හේතුවෙන් තමන්ට දැරිය නොහැකි ජීවන බරක් පවතින බව පවසමින් ප්‍රංශ වැසියන් පැරිස් අගනුවර තුන්වන සති අන්තයටද සිදුකරන විරෝධතා ප්රචන්ඩ ස්වරූපයක් ගත්තා. කහ බැනියම් ව්‍යාපාරය ලෙස ඔවුන්… Read More