වැට් බද්ද සියයට 9 දක්වා අඩු කිරීමට කාලය එළඹ ඇතැයි හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
බේරුවල මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගනී
Posted on Author admin
බේරුවල – පත්තෙකඩේ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ දෙමහල් නිවසක මහා පරිමාණයෙන් ගබඩා කර තිබූ ගිනි අවි 13ක් සහ ජීව උණ්ඩ තොගයක් පොලීසිය අද (09) සොයා ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් ගිනි අවි අතරට ප්‍රභූ… Read More
ඉන්ධන මිල සතිපතා වෙනස් වන ලකුණු
Posted on Author admin
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඇගයීම සතිපතා සිදුකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල උච්චාවචනයන්ට… Read More
ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට පැවරෙන කාර්යභාරය ගැන අගමැති පහදයි
Posted on Author admin
ආසියාව කේන්ද්‍රකර ගෙන ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක් බිහිවන බැවින් ආසියාන් සංවිධානයට සහ ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More