ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඇමරිකාවේ සංචාරයක නිරත වන ලෙස එම දුරකථන ඇමතුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා ඇති බවයි.
රුසියානු ජනාධිපතිවරයා මෙම ආරාධනය පිළිගනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
Related Articles
අද සහ හෙට පළාත් කිහිපයකට වැසි
Posted on Author admin
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (26) සහ හෙට (27) දිනයන් හිදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර… Read More
කළු, කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහතට
Posted on Author admin
කළු, කැලණි සහ ගිං යන ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් පහත යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ජල මට්ටම පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තා වාරිමාර්ග… Read More
2021 දී උඩුගුවනට මිනිසුන් යැවීමට ඉන්දියාවෙන් සැළසුම්
Posted on Author admin
වසර 2021 දෙසැම්බර් මාසයේදී ඉන්දීය ගගනගාමීන් දේශීය රොකට් යානයකින් උඩුගුවනට යැවීමට හැකිවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවන් පවසනවා. ගගන්යාන් ව්‍යාපෘතිය මගින් මෙලෙස ඉන්දියානුවන්… Read More