Gossips

ඒකාබද්ධ විපක්ෂය කණගාටුවෙන්

අමාත්‍ය ධුරවලින් ඉවත් නොවී සිටින නිදහස් පක්ෂයේ කණ්ඩායම ලබන මාසයේ විපක්ෂයේ අසුන් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
බත්තරමුල්ල – නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබදව කණගාටු වන බවයි.