Gossips

අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා.
ඒ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ වලට අදලාවයි.