ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ මැයි මස 19 වනදා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පවසනවා.
Related Articles
රජයේ වෛද්‍ය නිළධාරීන් විපක්ෂ නායකවරයා හමුවෙයි
Posted on Author admin
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දහවල් මෙම හමුව සිදුවූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. නීති ක්ෂේත්රයට වැඩි කළ… Read More
සයිටම් උපාධිය සම්පූර්ණ කළ සිසුන් 81 ක් කොතලාවලට
Posted on Author admin
සයිටම් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් 81 දෙනාට ලබන 31 වනදා දක්වා කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලයට ඇතුලත්ව සායනික පුහුණුව ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ… Read More
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Posted on Author admin
ලබන මස 3 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම, මෙහෙයවීම, විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව… Read More