කියුබාවේ දශක 6 ක කැස්ත්‍රෝ පාලනය අවසන් වුවත්, රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව එරට නව ජනාධිපතිවරයා ලෙස පත් වූ මිගයිල් ඩියෙස් කැනල් ප්‍රකාශ කර තිබෙනවා.
රාහුල් කැස්ත්‍රෝ ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවයි එම තනතුර ඔහුට හිමිවුණේ.
ඊට කියුබානු පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමිවුණා.
Related Articles
කාබුල් නුවර පිපිරීමකින් 26 ක් මරුට
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දේවස්ථානයක් ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්… Read More
නීතිවිරෝධීව මැණික් ගරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බගවන්තලාව – කැම්පියන් වත්තේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා 28 සහ 35 හැවිරිදි පුද්ගලයින් බවයි පොලීසිය… Read More
හිටපු හමුදාපති රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වන යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් රොහාන් දළුවත්ත වයස අවුරුදු 77ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. 1996 වසරේ සිට 1998 වසර දක්වා හමුදාපති ධුරය හෙඹවූ ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තුන්… Read More