කියුබාවේ දශක 6 ක කැස්ත්‍රෝ පාලනය අවසන් වුවත්, රටේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව එරට නව ජනාධිපතිවරයා ලෙස පත් වූ මිගයිල් ඩියෙස් කැනල් ප්‍රකාශ කර තිබෙනවා.
රාහුල් කැස්ත්‍රෝ ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවයි එම තනතුර ඔහුට හිමිවුණේ.
ඊට කියුබානු පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමිවුණා.
Related Articles
උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය දකුණු කොරියාවට
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොන් අංගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළලේ සමාරම්භක අවස්ථාවට සහභාගි වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. පස මිතුරන් සේ සැලකෙන… Read More
ඇමරිකානු භාණ්ඩ 128කට චීනය බදු පනවයි
Posted on Author admin
ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස සියයට 25 ක බදු ප්‍රතිශතයක් නියම කර ඇති බවයි. මෙම බදු… Read More
මිල සූත්‍රය අසත්‍යයක් බව සමාජවාදී තරුණ සංගමය කියයි
Posted on Author admin
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර විසින් ඊයේ ඉදිරිපත් කළ ඉන්ධන මිල සංශෝධන සදහා වන මිල සුත්‍රය අසත්‍ය එකක් බව සමාජවාදි තරුණ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මේ බව කියා සිටියේ… Read More