කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති නගර සභාව මගින් පාලනය කරන යතුරුපැදි රථ ගාලේ යතුරුපැදි ගාල් කිරීම සදහා විවිධ මුදල් ප්‍රමාණ අය කරන අතර, කිසිදු විටක ඒ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව රෝහල කරා පැමිණෙන ජනතාව චෝදනා කරනවා.
Related Articles
දින 26 කදී වෛරස් උණෙන් දකුණේ දරුවන් 11 ක් මරුට
Posted on Author admin
මැයි මස 1 වනදා සිට පෙරේදා දක්වා කාලය තුළදී ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ වෛරසය වැළඳීමෙන් මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා…. Read More
චීනයේ උපත් අනුපාතය වසර 70කින් අවම අගයක
Posted on Author admin
ලොව ජනාකීර්ණතම රට වන චීනයේ උපත් අනුපාතය වසර 70කින් අඩුම අගය සලකුණු කර තිබෙනවා. චීන රජය විසින් අද නිකුත් කළ දත්තවලට අනුව පසුගිය වසරේදී උපත් අනුපාතය දහසකට 10.94ක් වන අතර, 2017 වසරේදී එය 12.43ක් ලෙස පැවතුණා…. Read More
ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට නොතිසි
Posted on Author admin
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා. Read More