Gossips

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති රථ ගාල ගැන චෝදනාවක්

කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති නගර සභාව මගින් පාලනය කරන යතුරුපැදි රථ ගාලේ යතුරුපැදි ගාල් කිරීම සදහා විවිධ මුදල් ප්‍රමාණ අය කරන අතර, කිසිදු විටක ඒ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව රෝහල කරා පැමිණෙන ජනතාව චෝදනා කරනවා.