අඟුලාන, ලුනාව ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියක ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් දුම්රිය පාපුවරුවේ ගමන් ගත් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අද (05) පස්වරුවේ සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර ඇති බව සඳහන්.
Related Articles
රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට පොලීසිය කැඳවයි
Posted on Author admin
රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් මේ වනවිට සේවයෙන් ඉවත්ව සිටිනවා. අද උදෑසන ආයතනයේ සේවකයන් පිරිසක් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පාලනාධිකාරිය මැදිහත් නොවීමට විරෝධය… Read More
වත්මන් ආණ්ඩුව කළ දෙයක් ගැන ගෝඨාභයගෙන් හෙළිදරුවක්
Posted on Author admin
මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය මගින් ග්‍රාමීය ජනතාවට හිමිවීමට තිබූ ප්රතිලාභ වත්මන් ආණ්ඩුව අහිමි කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ අම්පාර… Read More
යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට (ඡායාරූප )
Posted on Author admin
යාපනය මන්නාරම ප්‍රධාන මාර්ගයේ යාපනය නාවට්කුලි විද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (23) සිදුවු යතුරුපැදි අනතුරකින් එක් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පොලිසිය පවසනවා…. Read More