මැයි පළමු වැනිදාට යෙදී තිබූ රජයේ හා බැංකු නිවාඩුව අවලංගු කර එය මැයි 7 වනදා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ජාතික වෙසක් සතිය අප්‍රේල් 26 වනදා සිට මැයි 2 වනදා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය සැමරීම මැයි 7 වනදාට යොදා ගැනීමට මීට පෙර රජය තීරණය කළා.
Related Articles
උණුසුම ගැන සැලකිලිමත් වන්නැයි කාලගුණයෙන් උපදෙස්
Posted on Author admin
දිවයිනට බලපාන උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ… Read More
අජිත් වඩේකාර් නික්ම යයි
Posted on Author admin
හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වූ අජිත් වඩේකාර් වයස අවුරුදු 77 ක්ව සිටියදී මුම්බායි නුවරදී අභාවප්‍රාප්ත වුණා. 1971 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ එංගලන්තයට එරෙහිව පැවති ඓතිහාසික ටෙස්ට් තරඟවලදී… Read More
සීග්‍ර ප්‍රතිසංවිධානයට නිදහස් පක්ෂයෙන් කමිටු දෙකක්
Posted on Author admin
මෙතෙක් පැවති දේශපාලන ව්‍යුහයට අමතරව පරිපාලනමය ව්‍යුහයක් ඇති කරමින් මාස 3ක් ඇතුළත පක්ෂය තුළ සීග්‍ර ප්රතිසංවිධානයක් ඇති කිරීම සඳහා කමිටු දෙකක් පත් කිරීමට ඊයේ (16) රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක… Read More