මැයි පළමු වැනිදාට යෙදී තිබූ රජයේ හා බැංකු නිවාඩුව අවලංගු කර එය මැයි 7 වනදා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ජාතික වෙසක් සතිය අප්‍රේල් 26 වනදා සිට මැයි 2 වනදා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය සැමරීම මැයි 7 වනදාට යොදා ගැනීමට මීට පෙර රජය තීරණය කළා.
Related Articles
උගතුන් වැඩිවීමේ වටිනාකම ජනපති පහදයි
Posted on Author admin
රටේ අනාගතය භාර ගැනීමට සූදානමින් සිටින දූ දරුවන් උගත් පරපුරක් ලෙස ගොඩනැගීම සඳහා රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්තනයක් රජය අරඹා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, අනුරාධපුර… Read More
මධ්‍යම කාරක සභාවට පෙර 16 කණ්ඩායම ජනපති හමුවට
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රී 7 ට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ කොළඹ – මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි…. Read More
අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියේ සැකකරුවන්ට ඇප නැහැ
Posted on Author admin
අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියට අත්අඩංගුවට ගත් වැටුප් විෂය භාර නිලධාරිනිය ඇතුළු තුන්දෙනාට ඇප ලබාදීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඔවුන් සැප්තැම්බර් 7 වන දා දක්වා යළි රක්ෂිත… Read More