පවතින වර්ෂාපතනය හේතුවෙන් අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ හේතුවෙන් පුත්තලම මන්නාරම පැරණී මාර්ගය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
Related Articles
ක්‍රීඩා කරවන බලධාරීන්ගේ මුනිවත රැකීම
Posted on Author admin
වසර දෙක හමාරක පමණ කාලයක සිට බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය යටතේ පැවති දකුණු පාලාත් ක්‍රිකට් සංගමයේ පරිපාලන කටයුතු කුමාර හැලඹගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් සය පුද්ගල කමිටුවක් වෙත පවරන ලෙසට ක්‍රීඩා… Read More
ඉන්ෆ්ලුවෙන්සා දිවයින පුරා පැතිර යාමේ අවදානමක්
Posted on Author admin
දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගය සෙසු පළාත්වලටද පැතිර යාමේ අවදානම තවදුරටත් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන… Read More
විසිතුන් ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඩුබායි බලා රැගෙන යාමට තැත් කළ අයෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
වල්ලාපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය කියා… Read More