මාර්තු මාසයේදී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් සිදුවී තිබෙනවා.
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී 55.6 ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු මාසයේදී 65.6 ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
Related Articles
ජාත්‍යන්තර මහා සංඝ සමුළුවේ දෙවන දිනය අදයි
Posted on Author admin
ජපානයේදී ආරම්භ වුණු 2018 – ජාත්‍යන්තර මහ සඟ සමුළුවේ දෙවන දිනය අදයි. Read More
පොලිස් නිලධාරියෙකුට අල්ලසක් ලබාදීමට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
එරාවුර් පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට රුපියල් දහසක අල්ලසක් ලබාදීමට ගිය කල්මුණේ සහ මඩකලපුවේ මූල්‍ය ආයතනයක සේවකයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථයකට සහ ට්‍රැක්ටරයකට ලබාදුන් මූල්‍ය පහසුකමකට… Read More
අයි.එස්. සිරියාවෙන් නෙරපූ බවට ප්‍රකාශයක්
Posted on Author admin
සිරියාවේ අයි.එස්. සංවිධානය සතු අවසන් බලකොටුව ද තමන් අත්පත් කර ගත් බව ඇමරිකාවේ සහය ලබන සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදා ප්‍රකාශ කළා. එමගින් කියා සිටියේ අයි.එස්.වරුන් දැන් මුළුමනින්ම සිරියාවෙන්… Read More