නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි නම් විපක්ෂ නායක ධුරයෙන් ආර්. සම්බන්ධන් මහතා ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ද විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අදහස් පළ කළා.