කන්න රැස්වීම්වලින් පසු කෘෂිකර්ම කාර්යාලයට නාමලේඛනය ලබාදීමෙන් කඩිනමින් සහන මිලට පොහොර ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. හිඟයකින් තොරව පොහොර ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසා ඇති බවද ඔහු එහිදී සඳහන් කළා.
Related Articles
රත්ගම සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා යළි රිමාන්ඩ්
Posted on Author admin
රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන මස 13 වනදා දක්වා… Read More
හිරු ගමින් ගමට අද රත්නපුර – මුවගමට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
ගෑස් මිල වැඩි කිරීමට අනුමැතියක් නැහැ
Posted on Author admin
ගෑස් මිල වැඩි කිරීම සඳහා අදාළ ගෑස් සමාගම් නිරන්තරයෙන් ඉල්ලීම් කර ඇති නමුත්, මෙතෙක් ඊට අනුමැතිය ලබාදී නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය… Read More