Gossips

ගුරුසිංහට තවත් තනතුරක්

සයිමන් විලිස් ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා කළමනාකරු තනතුර සඳහා අසංක ගුරුසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව අද වාර්තාවුණා.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු තනතුර දරණ ගුරුසිංහ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා.