Gossips

ආනයනික රත්‍රරන් වලට 15% තීරු බද්දක්

මෙරටට ආනයනය කරනු ලබන රත්‍රරන් වල වටිනාකම මත 15% තීරු බද්දක් අයකිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මෙය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ඔවුන් සඳහන් කරන්නේ.