Gossips විදුලි ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩ Posted on April 18, 2018 Author admin Comments Off on විදුලි ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්රියාමාර්ගයකට එලඹිමට තීරණය කල බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වෘත්තිය සමිතිය පවසනවා.