සයිටම් සිසුන් ඇතුළත් කර ගන්නා මුවාවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත වෙනස් කර අධ්‍යාපනය විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කළා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
