වැලිමඩ නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොළ ප්රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයන් කඩිනමින් වැලිමඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්වයේ පසුවූ 10 දෙනෙකු බදුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
හම්බන්තොට ඉන්ධන පිරිපහදුවට අගමැති මුල්ගල තබයි
Posted on Author admin
හම්බන්තොට වරාය ආශ්රිත මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කෙරෙන අපනයන තෙල් පිරිපහදු කර්මාන්තශාලාවේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන්… Read More
හැටන් රිය අනතුරකින් තිදෙනෙකු රෝහලේ (ඡායාරූප)
Posted on Author admin
කොළඹ සිට හැටන් කොටගල දක්වා ධාවනය වු මෝටර් රථයක් හා නුවරඑළියේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු ත්රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ත්රිරෝද රථයේ… Read More
දෙහැවිරිදි දරුවෙකුගේ මරණයක් ගැන පොලිස් පරීක්ෂණ
Posted on Author admin
සැකකටයුතු අන්දමින් මියගිය කුඩා පිරිමි දරුවෙකුගේ අවසන් කටයුතු මරණ පරීක්ෂණයකින් තොරව සිදුකිරීමට දෙමාපියන් උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මාළිගාවත්ත… Read More