Gossips

අගමැති හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (17) පෙරවරුවේ හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිළිබදව සොයා බැලීමට අගමැතිවරයා මෙලෙස පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.