උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින් බිහි කිරීමට නියමිත නව පක්ෂයට සහය දැක්වීමට තමන් සුදානම්ව සිටින බව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
විජිතපුර නටඹුන් වැනසූ නිලධාරින්ට වැඩ වරදී
Posted on Author admin
නිවාස ව්‍යාපෘතියක් සදහා අනුරාධපුර – විජිතපුර ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක භූමිය විනාශ කළ රාජ්‍ය නිලධාරින්ට සහ අදාළ කොන්ත්‍රාත්කරුවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව… Read More
පුත්තලමෙන් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
Posted on Author admin
පුත්තලම වනාතවිල්ලූව කැලෑබද ප්‍රදේශයක පවත්වාගෙන ගිය ගොවිපලක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා. දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු… Read More
ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩාවැටී පුද්ගලයෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
මාතලේ – වත්තේගම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට විශාල ගසක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතලේ රෝහලේ… Read More