Sports

ජපානයේ යුකී කවොචි බොස්ටන් මැරතන් තරගය ජයගනී

ජපානයේ යුකී කවොචි 122 වන බොස්ටන් මැරතන් ධාවන තරගයේ පිරිමි විවෘත අංශයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ ය. එහි කාන්තා විවෘත අංශයේ ජයග්‍රහණය හිමිවූයේ, අමෙරිකාවේ ඩිසිරි ලින්ඩන්ටයි. 122 වන බොස්ටන් මැරතන් ධාවන තරගය අමෙරිකාවේ හොප්කින්ටන් සිට බොස්ටන් දක්වා පැවැත්විණ. මෙවර බොස්ටන් මැරතන් ධාවන තරගය තුළ තරගකරුවන්ට කිලෝමීටර 43 කට ආසන්න ප්‍රමාණයක් තරග වැදීමට සිදුවීම විශේෂත්වයකි. ජපානයේ යුකී […]

The post ජපානයේ යුකී කවොචි බොස්ටන් මැරතන් තරගය ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.