Gossips

තීරණයේ වෙනසක් නැහැ – නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම විරුද්ධ පක්ෂයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසම අසුන් ගැනීමේ තීරණයේ වෙනසක් නොමැති බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන පියවර පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.