දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අදත් පස්වරු දෙකෙන් පසු ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී තද සුළං ද අපේක්ෂා කළ හැකි අතර, අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කෙරෙනවා.
Related Articles
පස්සර වෙළඳසැළක ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මරුට
Posted on Author admin
පස්සර නගරයේ වෙළඳසැළක අද අලූයම ඇතිවූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වෙළඳසැලේ හිමිකරුගේ 62 හැවිරිදි මව, 23 හැවිරිදි නැගණිය… Read More
වසර පහකින් විශාලතම රයිනෝ අං තොගය හොංකොං රේගු අත්අඩංගුවට
Posted on Author admin
දකුණු අප්‍රිකාවේ සිටින සහ මැලේසියාවේ සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ රයිනෝ අං කිලෝග්‍රෑම් 82.5 ක තොගයක් හොංකොං රේගු බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ඉක්මවන… Read More
සමෘද්ධි නිලධාරීන්ගෙනුත් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
තම ගැටලූවලට විසදුම් නොලැබුණහොත් අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණ පවසනවා. විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුලූ ඉල්ලීම් 4 ක් මුල් කරගනිමින් ඔවුන් අද වර්ජනයක නිරත වූ… Read More