දෙමළ දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව ජාතික සංවාද පිළිබඳ හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) යාපනයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
Update : පුරහල අවට පැවති රථ වාහන තදබදය අවසන්
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට ප්‍රදේශයේ හට ගෙන තිබූ රථ වාහන තදබදය මේ වනවිට අඩුවී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා. ඉල්ලීම් කිහිපයක් මුල්… Read More
බදුල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක්
Posted on Author admin
බදුල්ල – අලුගොල්ල ප්‍රදේශයේදී අද (27) උදෑසන ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් මේ වනවිට ප්‍රතිකාර… Read More
ඒකාබද්ධ විපක්ෂය නම වෙනස් කරයි
Posted on Author admin
ඉදිරියේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ. Read More