ජනතාව මේ වන විට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නව වසර සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කිරීම සඳහා තංගල්ල – කාල්ටන් නිවසට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ඊයේ (15) පැමිණි අවස්ථාවේදියි.
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායකගේ කැමැත්ත
Posted on Author admin
මීළග ජනාධිපතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් තමා කැමැත්තෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද (24) අම්පාර ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා… Read More
චන්දිමාල්ට අවසන් තරඟයත් ගිලිහෙයි
Posted on Author admin
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟ පැවැත්වෙන 03වන ටෙස්ට් තරඟය අහිමිවී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. දෙරට අතර … Read More
තඹුත්තේගම විරෝධයට රාජාංගනයේ ගොවි සංවිධාන සභාපතිත් අත්අඩංගුවට
Posted on Author admin
රාජාංගනය ජලාශයේ ජලය පානීය ජල ව්‍යෘපෘතියකට යොදා ගැනීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවය සංවිධාන කළ රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි සභාපති ඩබ්ලිව්.ඒ.නිහාල්… Read More