මහියංගනය – පදියතලාව ප්‍රදේශයේ මාළු අලෙවි කරමින් තම දරු පවුල රැක ගැනීමට වෙරදරන දෑස් නොපෙනෙන පියෙකු පිළිබඳ පුවතක් පසුගිය වසරේ අප හිරු ප්රවෘත්ති තුළින් විකාශය කරනු ලැබුවා.
අලුත් අවුරුදු බලාපොරොත්තු ඔප්නංවමින් එම දෑස නොපෙනෙන පියාට නීතිඥයින් පිරිසක් අද පිහිටවී තිබෙනවා.
Related Articles
වෙඩි වැදුණු කිරිවෙහෙර විහාරාධිපති හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකට (ඡායාරූප)
Posted on Author admin
කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තබා ඇත්තේ මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු බවට විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් චෝදනා කරනවා. මේ අතර සිද්ධියට… Read More
ඩුබායි සිට පැමිණි හය දෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට
Posted on Author admin
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කල 6දෙනා අතර සිටි ගයාන් බුද්දිම පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අපරාධ කොට්ඨාශය… Read More
නිසාම්ඩීන් ත්‍රස්ත උගුලක ඇටවූ අය ගැන ඉඟියක්
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක මොහොමඩ් කේමර් නිසාම්ඩීන් ත්‍රස්ත සැකකරුවෙකු බවට පත් කළේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සොහොයුරෙකු බවට තොරතුරු… Read More