මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණය ඇතුලු ගෝලීය ප්රවණතාවන් හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙනවා. රන් අවුන්සයක මිල සති අන්තයේදී ඇමරිකානු ඩොලර් 1345 ක් ලෙස සටහන් වුණා. රන්… Read More
Related Articles
තැපැල් වෘත්තීය සමිති අදත් විරෝධතාවක
Posted on Author admin
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ, පසුගියදා වර්ජනයේ නිරත වූ තැපැල් සේවකයින්ගේ ජුනි මාසයේ වැටුප් තැපැල් පරිපාලනය විසින්… Read More
අලුත්ම මුහුණු තුනක් එක්ක සුපිරි 20-20 ගැටුමට සංචිතය නම් කරයි
Posted on Author admin
ඉන්දියාව සමග පැවැත්වෙන 20 යි 20 තරගාවලියට එක්වන දකුණු අප්‍රිකා සංචිතය නම්කර තිබෙනවා. ඊට ජාත්‍යන්තර 20 යි 20 පිටියට නවකයන් තුන්දෙනෙකු වන ක්‍රිස්ටියෑන් ජොන්කර්, ජුනියර් ඩලා සහ හෙන්රිච් ක්ලාසීන් කැඳවා… Read More
විරැකියාව ඉහළට
Posted on Author admin
මෙරට විරැකියා ප්‍රතිශතය 2018 වසරේ සිව්වන කාර්තුවේදී සියයට 4.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුන්වන කාර්තුවේදී එය සටහන් වූයේ සියයට 4.1 ක් ලෙසයි. ජනනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව… Read More