Gossips

වාකරේ පුද්ගල ඝාතනයක්

වාකරේ – කදිරවේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව උදැල්ලකින් පහරදී එක් අයෙකු ඝාතනය කර තිබෙනවා.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඊයේ මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
30 හැවිරිදි කදිරවේලි – කට්ටමුරිච්චි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙහිදී මියගොස් ඇති අතර, සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සඳහන්.