තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ උදාවූ අලූත් අවුරුද්දේ පොලිතින් භාවිතයෙන් ඉවත්වීමට ජනතාව අදිටන් කරගත යුතු බවයි.
Related Articles
හඳපානාගලදී තිදරු පියෙක් අභිරහස් ලෙස ඝාතනය කෙරේ
Posted on Author admin
වැල්ලවාය, හඳපානාගල, වෙහෙරගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබෙනවා. අද (15) අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ වෙහෙරයාය ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්. ඔහු නිවසේ තනිව… Read More
අවුරුදු අටක දැරියක් කෙළෙසන්න හැදූ අයෙක් අල්ලයි
Posted on Author admin
අවුරුදු අටක දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කල වයස අවුරුදු 73 ක පුද්ගලයෙකු ඊයේ(08) සවස මුලතිව් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සිදුව ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ සිලාවත්ත දියෝනගර් ප්‍රදේශයේ… Read More
ද්විත්ව පුරවැසිභාවය හිමි TNA මන්ත්‍රීවරුන්ට නඩු පැවරීමට සන්ධානය බලාපොරොත්තුවෙන්
Posted on Author admin
ද්විත්ව පුරවැසිභාවය හිමි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ… Read More