තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ උදාවූ අලූත් අවුරුද්දේ පොලිතින් භාවිතයෙන් ඉවත්වීමට ජනතාව අදිටන් කරගත යුතු බවයි.
Related Articles
පාසලේ දබරයකට, සිසුවෙකු ගෙළ වැළලා ගනී
Posted on Author admin
ලිදුල – බෙයාර්විල් වතු යායේ නිවසක් තුල 12 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා. අද(27) පෙරවරුවේ මෙම දරුවා පාසලට යාම සඳහා සූදානම්ව සිටියදී නිවසේ සිය කාමරයේ බාල්කයේ ලණුවක්… Read More
ලොරියේ රෝදය කළ මහා විනාශය කැමරාවේ සටහන් වෙයි
Posted on Author admin
අධිවේගී මාර්ගයක ලොරි රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්. එංගලන්තයේ අධිවේගී මාර්ගයක මෙම… Read More
පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති ජනගත කිරීම ඇරඹෙයි
Posted on Author admin
වත්මන් සංවර්ධන වැඩපිළිවෙල රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයන්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන… Read More