බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුර යන පළාත්වලට අද (14) රාත්‍රී 9.30 පමණ වනතුරු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
දින කිහිපයක් පැවති අකුණු තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මෙලෙස අදහස් පළ කළා.