අලූත් අවුරුදු කාලසීමාව තුළ ආහාර පරිභෝජනයේදී දැඩි ලෙස විමසිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
සීනි සහ තෙල් අධික ආහාර ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසයි කායික රෝග හා දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කියා සිටියේ.
Related Articles
ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතුයි – ඇමති අර්ජුන රණතුංග
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ… Read More
ව්‍යවස්ථාදායක සභාව නිසා පාර්ලිමේන්තුව උණුසුම් – විදුලි සෝපානයත් සිරවේ
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ ඊයේ සිදුකළ ප්‍රකාශයට, කථානායක කරූ ජයසූරිය පිළිතුරු ලබාදීමෙන් පසු පාර්ලිමේන්තුවේ අද උණුසුම් තත්ත්වයක් හට ගැනුනා. ඒ, කථානායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව… Read More
මුලතිව් රක්ෂිතයකට ගින්නකින් දැඩි හානි (ඡායාරූප)
Posted on Author admin
මුලතිව් කේපාපිලව් රක්ෂිතයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් අක්කර 25 කට වැඩි ප්‍රමාණයක් විනාශවී තිබෙනවා. ඊයේ සවස හටගත් ගින්න යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නිවා දැමුනු බවයි අප වාර්තාකරුවන් සඳහන්… Read More